පසුගිය කාලයේ මල්ලව (මල්ලාවි) පෙදෙසෙන් ඉදිරියට ඇදෙන යුධ හමුදා සමඟ මුවාවැව (මාන්කුලම්) පෙදෙසෙහි පිලි-සටන් හි යෙදී සිටි ත්රස්ත කොටි බානු කොටියන් විසින් බිහි කළ අවම හැකියා ඇති නායකයෙකු වුවත් ඔහු ගේ වියෝව කොටින් ගේ දිරිය මොට කිරීමට බෙහෙවින් බල පෑ හැකි බැව් පැවසේ.
9/23/08
කොටි "බානු" මලවුන් අතරද?
පසුගිය කාලයේ මල්ලව (මල්ලාවි) පෙදෙසෙන් ඉදිරියට ඇදෙන යුධ හමුදා සමඟ මුවාවැව (මාන්කුලම්) පෙදෙසෙහි පිලි-සටන් හි යෙදී සිටි ත්රස්ත කොටි බානු කොටියන් විසින් බිහි කළ අවම හැකියා ඇති නායකයෙකු වුවත් ඔහු ගේ වියෝව කොටින් ගේ දිරිය මොට කිරීමට බෙහෙවින් බල පෑ හැකි බැව් පැවසේ.
Subscribe to:
Post Comments (Atom)
1 comment:
මේ කතාව ඩිෆෙන්ස් නෙට් බ්ලොගයේත් තිබුනා .. කොහෙද ඉස්සර නම් රාසයියා ඉල්ලතිරයන් ගෙන් වත් අහන්න තිබුනා ..දැන් ඌත් පෝන් එකට එන්නේ නැහැ නේ .. බානු දුර්වල නායකයෙක් වුනාට දැන් සටන් සෑහෙන ප්රමාණයක් මෙහෙයවලා තියෙනවා නේද ? කොහොම වුනත් ඩිෆෙන්ස්නෙට් වලට අනුව නම් බානු ඉලක්ක කරලා රොකට් ප්රහාර එල්ල කරලා තියෙනවා
Post a Comment