11/3/08

දෙමළ නළු/නිළි කල්ලිය කොටි වෙනුවෙන් රඟපාති

රජිනි කාන්ත්, කමල් හාසන් ආදි ලෙස අප ලක් වැසි බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය දෙමළ නළුවෝ වෙති. ඔවුන් සරම් ඇඳගෙන දහ-පහලොස් දෙනෙකුට ගුටි-බැට දෙන කල උරුවන් බාමින්, අත් පොලොසන් දෙමින් එදෙස බලා සිටි, ඔවුන්ව අනුකරණය කරමින්, කොණ්ඩය, සරම, අව්කණ්නාඩි දැමූ සියල්ලෝම පාවා දෙමින් ඔවුන් කොටින් ගේ සටන සාධාරණ බව කියා ඇත. මොවුන්ට ආදරය කරන දකුණේ ජනයා කැබැලි වලට පුපුරවා හරින බෝම්බ පිපිරවීම හැර කොටින්ට කිරීමට දෙයක් නොමැති බව කියා ඇත. ලංකාවේ දෙමළ චිත්‍රපටි ප්‍රේක්ෂකයින්ගෙන් අඩකට වඩා සිංහළ විය යුතුය. දැන් ජාති බේද අවුස්සන්නේ කවුරුද? සිංහළයෝද නැතිනම් මේ ජාතිවාදී නළු කොටිද?

3 comments:

malee_msg said...

ඇසිය යුතු හොද ප්‍රශ්ණයක් මොකක්ද මේ හදිස්සියේ තමිල්නාඩුවේ අය නටන නරි නාඩගම!?

Anonymous said...

එහෙම කිවු බව කොතැනද තියෙන්නෙ?

සජිත් said...

මුන්ව (දෙමළ නළු/නිළි කල්ලිය ) හමගහන්න එපෑයැ...