9/17/08

වන්නියට මානවවාදී සැපයීම්

වන්නියට ලැබෙන මානවවාදී සැපයීම් ශ්‍රී ලාංකික හමුදා විසින් හැවුරූ බව පුල්ලි වසා ගත් කොටි කියති. පසුගිය බදාදා හමුදාව විසින් මානවවාදී සැපයීම් රැගත් ලොරි 15ක් නැවත හරවා යැවූ බව කියන මොවුන්, ඒවා ඇතුලත අතරමං වුනු පිරිසට ලැබිය යුතු දේ බව පවසති. මෙතරම් අහිංසක සිවිල් වැසියන් ගැන ලත වෙන ත්‍රස්ත කොටි, ඔවුන්ට එම සැපයීම් ලෙහෙසියෙන් ලබාගත හැකි සාමකාමී පෙදෙස් වෙත නොඑවන්නේ ඇයි?
සතුරාගෙන් ම ආහාර සහ බෙහෙත් බඩු ලබාගෙන සටන් කරන නිර්ලැජ්ජිත කොටි, සිවිල් වැසින්ට කියා බෙහෙත් සහ ආහාර එකතු කරන්නේ ඉහඳ පණුවෝ මෙන් නොවෙත්ද?
සතුරාටත් කන්න බොන්න සහ බෙහෙත් දී සටන් කරන එකම හමුදාව, ශ්‍රී ලාංකික හමුදාවම විය යුතුය.

No comments: