7/1/08

ලඞ්කා හමුදාවෝ දෙමල කොටි කඳවුරු වෙත බෝම්බ දමති

දෙමල කොටි ත්‍රස්තයන් ගේ නාවික මූලයකට සහ ගුවන් මූලයකට ඊයේ (02) බෝම්බ දැමූ බව හමුදා ආරංචි අනුව සැලයි. තවද ගොඩබිම සටන් වලින් ත්‍රස්තයන් 20 දෙනෙකු මරු මුවට යැවූ බවද කියවේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර පැවසුවේ මුහුදු කොටි කඳවුර සඳු දින රැයේත් කොටි ගුවන් කඳවුර කුජ දින පාන්දරත් විනාශ කළ බවය.

No comments: