7/8/08

ත්‍රස්ත ලැදි දෙමළුන් පෙරහර කරති

කැනෙඩියානු පුවත් පතක් වන නැෂනල් පෝස්ට් හි කතු මඬුල්ල ඉහත කී සිරැසකින් ලිපියක් පල කොට ඇත.
2006 වසරේදී ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනු ලැබූ දෙමල කොටින් ට ආධාර එකතු කිරීමේ පෙරමුණක් ලෙස ක්‍රියා කිරීමේ වරදට ඔටාවා හි RMCP මඟින් ලෝක දෙමල ව්‍යාපාරය තහනම් කිරීමට විරුද්‍ධව පසු ගිය සති අන්තයේ දහස් ගණනක දෙමළුන් පිරිසක් ටොරොන්ටෝ උයනට රැස් වූහ.

කැනෙඩියානු දේශපාලකයින් කුඩා ජනවර්ගිකයන් ගේ ඡන්ද උදෙසා අප්‍රසන්න හේතුවකට වුවද ප්‍රාදේශීයව එකතු වීමට තරම් දුබල කොදු ඇට පෙලකින් යුක්ත වන බව මෙම පුවත් පත පැවසීම මෙහිදී ඉමහත් වෙසසක් වේ.

No comments: