7/11/08

ත්‍රස්ත කොටින්ට අවිජාවාරම් කළ ඉන්දුනිසියානු යුද්‍ධ හමුදා ජෙනරාල් හිරේ

විශ්‍රාමික ඉන්දුනිසියානු මැරයින් බලකායේ ජෙනරාල් වරයෙකු අවුරුදු 30කට හිරේ ගියේ අමෙරිකානු ආණ්ඩුව ත්‍රස්තයන් යැයි තහනම් කොට ඇති දෙමල කොටි උදෙසා ඩොලර කෝටි ගණන් වටිනා අධි-සිල්පීය අවි ජාවාරමක් බැල්ටිමො(ර්)හිදී මෙහෙයවීම සබඳිවයි.

එරික් වොටුලෝ නැමැති 61 හැවිරිදි මෙම මහමොලකරුවා ඇමරිකානු දිස්තිරික්ක නඩුකාරිනියක වන කැතෙරින් සී බ්ලේක් විසින් පෙඩරල බන්ධනාගාරය වෙත යවනු ලැබිණි.

No comments: